ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අමාත්‍ය රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.
මාදුරු ඔය ජලාශයේ මෙගාවොට් 100ක පාවෙන සුර්ය බලාගාරයෙක් ඉදිකිරීමට පියවර ගැනිණ.