පොඩ්ඩන්ට අද අලුත් ඉස්කෝලයක්

මාර් 28, 2023

    2023 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ පාසල් වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදු වනවා.

    පාසැල් මට්ටමින් විශේෂ පිළිගැනීමේ වැඩසටහන් සංවිධාන කර නවක පළමු ශ්‍රේණියේ සිසුන් පිළිගැනීම අද දිනයේ සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමත්‍යංශය පැවසුවේ.

    සෑම වසරකම සිසුන් තුන් ලක්ෂ 40,000ක් පමණ පළමු ශ්‍රේණිය සඳහා ඇතුළත් වන බවද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

    Latest News