2017 වසරේ ඇරඹි මෙම ණය යෝජනා ක්‍රමයෙන් දැනට ශිෂ්‍ය කණ්ඩායමක් 5ක් ප්‍රතිලාභ හිමිකරගෙන තිබෙනවා.
6 වැනි කණ්ඩායම හඳුනාගෙන ඇති අතර එම ක්‍රමවේදය තවදුරටත් පවත්වාගෙන යෑම රජයේ අරමුණයි.
7 වැනි කණ්ඩායම ලෙස සිසුන් 5,000කට ප්‍රතිලාභ ලබාදීම අරමුණ බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.