අද පෙරවරු 9.00 යේ සිට පෙරවරු 10.00 දක්වා ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස පිහිටි විශේෂ උත්සව ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිතයි.
මෙහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද දේහයට අවසන් ගෞරව දැක්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.