අස්වැසුම යෝජනා ක්රමයෙන් පළමු ප්රතිලාභ වාරිකය ජුලි මස සිට ගෙවීමට නියමිත බව, “අස්වැසුම” සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජේරත්න මහතා පවසනවා. ඒ සඳහා සියල්ල සූදානම් බවයි, ඒ මහතා කියා සිටින්නේ.Twitter