ඒ පිළිබඳව සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
පාසල් ළමුන් සඳහා දුම්රිය වාර ප්රවේශපත්ර ලබාගතහැකි කාලසීමාව ජූනි මස 16 වැනිදා දක්වා දීර්ඝ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳව සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ.