රෝහිත බෝගොල්ලාගමට නව තනතුරක්

ජූනි 19, 2023

    හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබෙනවා.

    2023 අගෝස්තු 01 වැනි දින සිට එම පත්වීම බලපැවැත්වෙනවා.

    Latest News