30 සිකුරාදා විශේෂ බැංකු නිවාඩුවක්

ජූනි 23, 2023

    ලබන 30 වැනිදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක් ඊයේ නිකුත් කර තිබේ.

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා විසිනුයි මෙම නිවේදනය නිකුත් කර ඇත.

    Latest News