මඩකලපුවේ වී වගාවට දිලීර රෝගයක්

ජූලි 08, 2023

    මඩකලපුව ප්‍රදේශයේ වී වගාවට බලපා ඇති කළු ඇට දිලීර රෝගය, ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයෙකු වන ජේ බී ගුණරත්න මහතා පෙන්වා දෙනවා.

    ඔහු අවධාරණය කරන්නේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත්ව එම තත්වය මර්දනය කිරීමට කඩිනම් පියවර ගත යුතු බවයි.

    Latest News