උද්දමනය පහළට

ජූලි 21, 2023

    මෙරට උද්ධමනය පසුගිය ජූනි මාසයේ දී 10% යි දශම 8 ක් දක්වා පහළ බැස ඇති බව, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

    පසුගිය මැයි මාසයේ දී මෙරට උද්ධමනය වාර්තා වූයේ 22% දශම 1 ක් ලෙසයි. එම මාසයේ දී 15% දශම 8 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්මය උද්ධමනය ද පසුගිය ජූනි මාසය වන විට 2% දශම 5 ක් දක්වා පහළ බැස තිබෙනවා. එමෙන්ම මැයි මාසයේ දී 27% දශම 6 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්මය උද්ධමනය පසුගිය ජූනි මාසයේ දී 18% දශම 3 ක් ලෙස සැලකිය යුතු අගයකින් පහළ බැස ඇති බවයි, ජන‍ ලේඛන හා සංඛ්යාල ලේඛන දෙපාර්තමේන්තුව කියා සිටින්නේ.

    Latest News