සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

අගෝ 15, 2023

    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වයිස් අද්මිරාල් රොෂාන් සේනක බියංවිල මහතා පත් කර තිබෙනවා.

    මීට පෙර එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේ, මේජර් ජෙනරාල් රංජන් ළමා හේවගේ මහතායි.

    Latest News