දුම්රිය රියදුරන් හා නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. ඒ දුම්රිය පරිපාලන ගැටළුවක් මුල් කරගෙන බවයි වාර්තා වන්නේ. Twitter