ඒ අනුව, අනුව උකස් පොලී අනුපාත, ණයපත් පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතය යනාදියේ පොලී අනුපාත අඩු කිරීමටයි මෙමඟින් නියෝග කර ඇත්තේ.
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබෙනවා.