සයුරේ නෑකම් අලුත් වෙයි

ඔක් 19, 2023
    ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Iravat’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (18) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

    ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්රදායානුකුලව පිළිගැනුණා.

    මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Landing Ship Tank – Large (LST – L) වර්ගයට අයත් ‘INS Iravat’ යුද නෞකාව, දිගින් මීටර් එකසිය විසි හතරයි දශම අටක් (124.?.
    නැව් මුළුව එකසීය හැත්තෑවක (170) ගෙන් සමත්විතයි.
     
    නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් රින්දු බාබු (Commander Rindu Babu) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර, නිල හමුවක් ද බටහිර නාවික විධාන මූලස්ථානයේ දී සිදුකෙරුණා.
     
    ‘INS Iravat’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සහ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්රදේශ කිහිපයක සංචාරය කිරීමට ද සැළසුම්කර තිබුණා.
     
    නෞකාව අද (19) දිවයිනෙන් පිටත්ව යාමට ද නියමිතයි.

    Latest News