මධ්‍යම ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 100ක පමණ තද වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළ වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීටම පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත දැනුම්දී ඇත.