දේවගැති ජෙරොම් ප්රනාන්දු අද (29) ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා. අධිකරණ නියෝගයකට අනූව පැය 48ක් ඇතුලත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබා දීමට නියමිත බවයි, වාර්තා වන්නේ. Twitter