මිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි

දෙසැ 18, 2023

    මිල්කෝ ආයතනයේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා අද එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

    ඔහු සඳහන් කර ඇත්තේ, සේවා කාලය තවත් මසක කාලයක් ඉතිරිව තිබියදී ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව දන්වා තිබෙනවා.

     1

     

    2

    Last modified on සදුදා, 18 දෙසැම්බර් 2023 11:20

    Latest News