එහි දුම්වැටි කෝටි 4 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවයි, රේගුව පවසන්නේ. එහි වටිනාකම රුපියල් දස කෝටියකට ආසන්නයි. මේ අතර, ඩුබායි රාජ්‍යයේ සිට නීතිවිරෝධීව ආනයනය කර තිබූ දුම්වැටි තොගයක් ද රේගු බාරයට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් පන්කොටියකට ආසන්නයි. රේගු ආඥාපනත සහ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරමින් ඒවා ගෙන්වා ඇතැයි, රේගුව පවසනවා.