මේ හේතුවෙන් එම ප්‍රදේශවල පහත්බිම් ආශ්රිත ජනතාවට මෙලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. ඒ අනුව පොල්වත්ත, පහළලන්ද, ඉරක්කාමම්, අක්කරෙයිපත්තු, අඩ්ඩාලච්චේනෙයි, අලයාඩිවෙම්බු, සමන්තුරෙයි, කාරතිව්, නින්දවූර්, සයින්දමරුදු, කල්මුනේ සහ ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාල පරිශ්‍රය ආශ්රිත පහත්බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව දැනුම් දී තිබෙනවා.