අමාත්‍ය නවීන් දිසානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ මෑණියන් වන ඇය පසුගිය 29 වැනිදා පෞද්ගලික රෝහලයක දී අභාවප්‍රාප්ත වන විට 77 වියේ පසුවිය.
දේහය මේ වන විට කොළඹ - විජේරාම මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.
දිවංගත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායකගේ බිරිඳ වන අභාවප්‍රාප්ත ශ්‍රිමා දිසානායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතව තිබේ.