අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාරයේ සිටියදී ඉන් පලා යාමට කුමන්ත්රණය කළේයැයි චෝදනා ලබා මේ වන විට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්රමරත්න හෙවත් හරක්කටා නැමැත්තාට ස්කයිප් තාක්ෂණය ඔස්සේ දරුවා සමග කථා කිරීමට අද අවසර දෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කර නොමැති බව, කොළඹ මහාධිකරණය අද දැනුම් දුන්නා.