රූපවාහිනි AI සමාජය සඳහා ලියාපදිංචි වීම

ජූනි 01, 2024

    ‍රූපවාහිනි "AI" ප්‍රවෘත්ති විකාශයෙන් පසු විශ්වවිද්‍යාල විද්‍යාර් ථයින් සහ පාසල් සිසුන්, තරුණ ප්‍රජාව ඒ පිළිබඳ දක්වන උනන්දුව පිළිබඳව අවධානය යොමු කරමින්, "රූපවාහිනි AI සමාජය" නිර් මාණය කර තිබෙනවා.

    ඒ සඳහා රූපවාහිනි "runews"  වෙබ් අඩවියට පිවිස  ඔන්ලයින් ලියා පදිංචි විය  හැකියි.

    ඒ සඳහා මෙතැනින් පිවිසෙන්න>>>https://shorturl.at/tBY56

    Latest News