මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය කොට උඩ

ජූලි 02, 2024
    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

    බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඩි ගොස් ඇති බවයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කළේ .

    ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයක පමණක් සිදුවන බැවින් දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබෙනවා.
    එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් කළා.

    Latest News