ජනාධිපතිගේ නිල කාලය සම්බන්ධ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

ජූලි 08, 2024
    ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

     

    Last modified on සදුදා, 08 ජූලි 2024 13:19

    Latest News