එළැඹෙන ජනාධිපතිවරණය සඳහා මෙතෙක් සිව් දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසම පවසනවා. 2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වනවා. ඇප මුදල් තැන්පත් කළ අපේක්ෂකයින් මෙසේය. Twitter