ජනාධිපතිවරණය සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද උදේ ඇප තැන්පත් කරනු ලැබුවා. ඒ, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින්. Twitter