ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට ඔවුන්ගේ ඡන්ද ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙලෙස නිකුත් කර ඇත.
එහි සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදුන් ස්වාධීන අපේක්ෂකයින් සඳහා මේ වනවිට ඡන්ද ලකුණ ලබා දී තිබෙනවා.
ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකුට ඔවුන්ගේ ඡන්ද ලකුණ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙලෙස නිකුත් කර ඇත.
එහි සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.