උණුසුම් දර්ශකයට අනුව මිනිස් ශරීරයේ ස්‍යෙඛ්‍ය තත්වයට විය හැකි බලපෑම පහත වගුවේ දක්වා ඇත.
මෙම උණුසුම් තත්වයෙදී ක්‍රිය කළ යුතු ආකාරය
වැඩබිම් තුළ : ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්න.
නිවෙස් තුළ : වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිලිබඳ සැලකිලිමත් වන්න.
වාහන තුළ : කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන්න.
එළිමහනේ : අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන්න. සෙවණ ඇති ස්ථානවල රැඳෙන්න. ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න.
ඇඳුම් : සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන්න.