ජනපති - අනාගත පරපුර වෙනුවෙන් නැකතට වැඩ අරඹයි

අප්‍රේ 15, 2019

    මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට ඇතුලත් පැළ සිටුවීමේ නැකත එක් කර තිබිණි.

    එ අනුව අදට යෙදී තිබු තුන් පොකුරු යෝගය යෙදී පූර්වභාග 11.17ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැළ සිටුවීම සිදුකළ යුතු බවට එහි සඳහන්වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නැකතට එක්වෙමින් ජනපති නිළ නිවාසේ පැලයක් රෝපණය කරනු ලැබිණි.

    මෙම නැකතේදී පැළයක් සිටුවා මතු පරපුර සහ පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම් ඉටු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටි.

    මේ අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම ජනතාව මෙම නව නැකතට එක්වෙමින් පැල සිටුවිමේ කාර්යට එක්වි තිබේ. මෙ වන විට ශ්‍රි ලාකාවේ වන ගහනය  

     

    Last modified on අඟහරුවාදා, 16 අප්‍රේල් 2019 09:31

    Latest News