මොවුන් යාපනය කුප්පිලාන් ප්රදේශයේ වගා කටයුතු වලට යාමෙන් පසු එම වගා බිමේ මඩුවක රැදි සිටින විට අකුණු සැරවැදීම සිදුව ඇත.
මෙම වගා භූමිය ආසන්නයේ පිහිටි පොල් ගසකට අකුණ මුලින් වැදි ඇති අතර ඉන් පසුයි මිය ගිය පිරිස අකුණු ප්රහාරයට ලක්ව අත්තේ. සිද්ධිය අද පසවරු 2.30 පමන සිදුව ඇති අතර මියගිය අයගේ සිරුරු යාපනය රෝහලේ පවති.