රජයේ සරසවි වැසේ;විභාග නවතී

අප්‍රේ 23, 2019

    දිවයිනේ රජයේ විශ්වවිද්‍යාල නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

    විභාග කටයුතු ද තාවකාලිකව කල් තබා ඇති බවයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 12:03

    Latest News