පෙ.ව 10.00 ට ජනාධිපති කාර්යාලයේ දී මෙම සමුළුව පැවැත්වෙයි. මේ අතර සර්ව ආගමික කමිටුව ද ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද ප.ව 4.00 ට ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතයි.
රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි කි්රයාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා විසින් අද (25) කැඳවා තිබේ.