ඒ අනුව හදිසි නීතිය මාසයක කාලයක් සඳහා බලපැවැත්වේ. එම රෙගුලාසි පිළිබඳව සහ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණින.
පවතින තත්වය හේතුවෙන්, ජනාධිපතිතුමා ඉදිරිපත් කළ හදිසි නීති රෙගුලාසි අද පාර්ලිමේන්තුවේ දී අනුමත විය.