මේ වන විට හදිසි මාර්ග බාධක මුර කපොලු සහ වෙනත් ස්ථාන හදිසි පරීක්ෂාවට ලක් කිරීම සිදුවේ. මහජනතාව ඒ පිළිබඳ බිය නොවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි.
ඇතිවී තිබෙන හදිසි තත්වය හමුවේ රටපුරා විශේෂ පරීක්ෂාවන් සිදුවන බැවින් මහජනාතාවට ඒ පිළිබඳ බිය නොවන ලෙස පොලිසිය නිවේදනය කරයි.