සමන්තුරෙයි,කල්මුනේ,චවලකඩේ යන ප්රදේශවලට ඊයේ සවස 5.00 සිට ආරම්භ කෙරුණු පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 8.00 වන විට අවසන් විය. දිවයින පුරා සිදුකරන විශේෂ මෙහෙයුම් තවමත් අවසන් වී නොමැත.Twitter