ඉස්ලාම් ධර්මය ඉගැන්වීමට පැමිණ ඇති විදේශිකයන් පිළිබඳව කරුණු සොයා බලා රට තුළ ක්රීයාත්මක අන්දම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය වජිර අබේවර්ධන සහ අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී අනාවරණය වී අත්තේ රැකියා වීසා බලපත්වලින් තොරව පුද්ගලයින් ආගමික පාසල්වල සේවය කරන බවයි.