ඇහැළියගොඩින් සැකකරුවන් 3ක් අත්අඩංගුවට

අප්‍රේ 30, 2019

    ඇහැළියගොඩ පොලිස් වසමේ අද අලුයම සිදු කළ මෙහෙයුමක දී සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඇහැළියගොඩ,තලාවිටියවත්ත ප්‍රදේශයේ මුස්ලිම් ගම්මානයක් සෝදිසි කිරිමේදීයි, මෙම සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. මුස්ලිම්ජාතික කාන්තාවක් හා විවාහ වූ යුධ හමුදාවෙන් පළාආ පුද්ගලයෙක් ද මේ අතර වෙයි.

    සෙසු පුද්ගලයන් තිදෙනා මුස්ලිම් ජාතිකයින්. සැකකරුවන් දෙදෙනෙකු අක්කරෙයිපත්තුව සහ බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට සැලකෙයි. ඇහැළියගොඩ පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 11:31

    Latest News