වෙසක් උත්සවය පිළිබඳ තීරණය අද

මැයි 06, 2019

    රටේ පවතින වත්මන් තත්වය හමුවේ රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් වැදගත් තීරණ රැසක් අද බුද්ධ ශාසන අමාත්‍යංශයේ පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව නිකුත් කරන බව, එම අමාත්‍යංශය පවසයි.

    මෙම රැස්වීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ද සහභාගී වේ.

    Latest News