කලහාකාරී සිද්ධින්වලට සම්බන්ධ බවට සැක කෙරෙන 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ. ජාතීන් අතර අසමගිය වෛරය පැතිිරවීම එම පනතට අනුව තහනම් වේ. ඒ අනුව වැරදිකරුවන්ට වසර 10ක් දක්වා සිරදඬුවම් නියම කිරිමට නීතිමය ප්රතිපාදන පවති.