ඊයේ උදෑසන 10.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ. කරන්ගොඩ,බලිබත්ගොඩ ප්‍රදේශයේ දී එක් පුද්ගලයෙකු පතලකට ඇද වැටී තිබිණ. ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වූ අයෙකු පතලේ තිබූ විෂ වායුවක් අග්‍රහාණයවීමෙන් පතුල තුලට ඇද වැටී මියගොස් ඇති බවයි, පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.