යුධ හමුදාව විසින් කරනු ලැබූ විශේෂ සෝදිසියකදී මෙම රතිඤ්ඤා තොගය සොයා ගැනීමට හැකිවී ඇත.
මේ ආකාරයෙන් රතිඤ්ඤා ඇතුලු ගිනිකෙලි භාණ්ඩ තොග වශයෙන් ගෘහ ආශ්රිතව තබා ගැනීම නීති විරෝධී වන අතර එය ආරක්ෂාවට තර්ජනයක් බව ආරක්ෂක අංශ පවසයි. සැකකරුවන් 2 ක් අත් අඩංගුවට ගෙන වැඩි දුර පරීක්ෂණ සදහා වැල්ලම්පිටිය පොලිසියට භාර දීමට යුධ හමුදාව කටයුතු කර තිබේ.