දිවයිනේ සියළුම වීථි නාම පුවරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණයි;අගමැති

මැයි 22, 2019

    දිවයිනේ ඇති සියළුම වීථි නාම පුවරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් සමන්විත විය යුතු බව, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

    සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා හැර වෙනත් භාෂාවලින් කිසිදු වීථි නාම පුවරුවක් නම් නොකළ යුතු බව අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 07:49

    Latest News