ඒ හැටන් සිට මහනුවර දක්වා ධාවනය කෙරෙන සියලූ බස්රථ නාවලපිටිය බස් නැවතුම්පලට ඇතුළත් නොකිරීමට බලධාරීන් ගත් තීරණයට විරෝධය පළ කරමින්.
එම මාර්ගයේ දෛනිකව ලංගම සහ පෞද්ගලික බස්රථ ගමන් වාර 67ක් කි්රයාත්මක කෙරේ.
මීට පෙර සිය බස්රථ වලට නාවලපිටිය බස් නැවතුම්පලේදී මගීන් නංවා ගැනීමට අවස්ථාව ලබා දී තිබූ බවයි, හැටන් සිට මහනුවර ලංගම සහ පෞද්ගලික බස්රථ සේවකයින් පවසන්නේ.