පසුගිය යුද සමයේදි LTTE සංවිධානය විසින් උතුරු නැගෙනහිර වලදමා ඇති ක්ලේමෝ බෝම්බ, ගිනි අවි හා ජීව අත්බෝම්බ ඇතුළු අවි ආයුධ ගොඩගැනිම සිදුකරන බව ආරක්ෂක අංශ විසින් තහුරු කර ගෙන ඇත. මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මොවුන් මාස දෙකකට ආසන්න කාලයක් රඳවා ගෙන සිටි. ඒ අනුව විමර්ශන කඩිනමින් අවසන් කර වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කොළඹ අපරාද කොට්ඨාසයට නියෝග කළේය.