රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබේ. ජනපතිට පැවරී ඇති බලතල යටතේ මෙම පවරා ගැනීම සිදුකර ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේTwitter