මොහු පිළිබඳව ලද තොරතුරු අනුව අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (01) අත්අඩංගුවට ගත් අදාළ සැකකරු දෙහිවල කවුඩාන පාරේ පදිංචි වයස අවුරුදු 53 ක මොහොමඩ් සහීන් නසුර්දීන් ලෙස හඳුනාගෙන ඇති බවයි.