බිබිල,කරාඩුගල,පදියතලාව,මහඔය,කරදියනාරු,අම්පාර,ඉගිනියාඟල,සමන්තුරේ යන ප්රදේශවලින් මෙවැනි සොරකම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. 22 හැවිරිදි සැකකරු බිබිල,මැදගම,මොරගහමඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්. බිබිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණ.