ජීවන් කුමාරතුංග මහතා - කැස්බෑව ආසන සංවිධායක
නාමල් සුරංග මහතා - ගම්පහ ජාඇල මැතිවරණ බල ප්‍රදේශයේ සංවිධායක
ලලිත් ටෙන්සිල් මහතා - මීගමුව ආසන සම සංවිධායක
රවින්ද්‍ර ශ්‍රී සුරංග මහතා - හොරණ ආසන සංවිධායක
සුගත් මතුගමගේ - බේරුවල ආසන සංවිධායක
සාලිය ගුණසිංහ මහතා - කළුතර දිස්ති‍්‍රක් සංවිධායක
එච්.පි‍්‍රයන්ත පුෂ්පකුමාර මහතා - මහනුවර පාතදුම්බර ආසන සම සංවිධායක
අනුරුද්ධ පාලිත බණ්ඩාර මහතා - උඩුදුම්බර ආසන සම සංවිධායක
කණිෂ්ඨ අවිනාශ් රත්නසේකර මහතා - රත්නපුර දිස්ත්‍රික් සංවිධායක
කනගසුරියම් උදය කුමාර් මහතා - ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ වේරුගල් බලප්‍රදේශය භාර සංවිධායක
එස්.එම්. සුබියන් මහතා - මූතුර් ආසන සම සංවිධායක
ඒ.ආර්. ඉඞ්රිස් මහතා - මුතුර් ප්රාදේශය බලප්‍රදේශ භාර සංවිධායක
එම්.එච්.එම්. රාසික් මහතා - කින්නියා ප්‍රාදේශීය බලප්‍රදේශ භාර සංවිධායක
එන්. සුනිල් රාසික් මහතා - කුච්චවේලි ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධායක
අලගු ධර්මරාජන් මහතා - ති‍්‍රකුණාමලය කප්පල්තුරේ ප්‍රාදේශීය බලප්‍රදේශ භාර සංවිධායක
කාලි රාජා කි්රෂ්නරාජා මහතා - ති‍්‍රකුණාමලය නගර සභා බලප්‍රදේශ දමිළ ජනප්රදේශ සංවිධායක
ආර්. කලිපුල්ලා මහතා - තඹලගමුව ප්‍රාදේශීය බලප්‍රදේශ සංවිධායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආසන සංවිධායක සහ දිස්ති‍්‍රක් සංවිධායක පත්වීම් ලිපි ප්රදානය කෙරිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.