ඒ අනූව ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන යුරෝ මිලියන 52ක සහන ණය මුදලක් හංගේරියානු අපනයන ආනයන බැංකු වෙතින් ලබා ගැනීමට නියමිතයි.
මගී ජනතාව සඳහා වඩා වේගවත් හා ආරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් කොහුවල හා ගැටඹේ යන ප්‍රදේශවල ගුවන් පාලම් ඉදිකිරීමට අදාළ කොන්ත්‍රාත්කරු සමග වාණිජ ගිවිසුමකට එළඹීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබයි.