පක්ෂ නායක රැස්වීම අවසන් - අගමැති පුටුව තහවුරුයි

නොවැ 14, 2018

    පක්ෂ නායක රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි ආසනය ලබාදීමට පක්ෂ නායකයින් එකඟතාවය පළකර තිබේ.

    අනෙකුත් මන්ත්‍රීවරුන් සඳහා සුදුසු ස්ථානයක අසුන්ගැනීමට හැකියාව ඇති බව පක්ෂ නායක රැස්වීමේ දී තීරණය විය. මේ මොහොත වන විට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය තම කණ්ඩායම් රැස්විම් ආරම්භ කර තිබේ.

    එහිදී ඒ ඒ පක්ෂ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකරන ආකාරය පිළිබඳ මේ මොහොත වන විට සාක්ෂා කෙරෙමින් පවතිනවා.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on බදාදා, 14 නොවැම්බර් 2018 10:17

    Latest News